ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 8:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඔහු ඔවුන්ට තවදුරටත් මෙසේ කීවේය. “ඔබව පාලනය කිරීමට පත් කරන රජුගේ අයිතිවාසිකම්+ මේවායි. රජුට දාසකම් කරන්න ඔබේ පුත්‍රයන්ට සිදු වෙයි.+ ඔවුන්ගෙන් සමහරෙකුට රජුගේ අශ්ව රථ පදවන්නන්+ හා අසරුවන්+ ලෙස සේවය කරන්න සිදු වෙයි. තවත් සමහරෙකුට රජුගේ අශ්ව රථවලට පෙරටුවෙන් දුවන්න සිදු වෙයි.+

  • 2 සාමුවෙල් 15:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ටික කලකට පසු අබ්සලොම් තමන්ට අශ්ව රථයක් සාදාගත්තේය. රථයට ඉදිරියෙන් දුවන්න මිනිසුන් පනස්දෙනෙකුවද අශ්වයන්ද ඔහු සූදානම් කරගත්තේය.+

  • 1 රාජාවලිය 1:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඒ කාලයේදී හග්ගිත්ගේ+ පුත් අදොනියා+ තමාවම උසස් කරගනිමින්,+ “ඊළඟට රජකමට පත් වෙන්නේ මමයි”+ කියා කීවේය. එමෙන්ම ඔහු තමන් සඳහා අශ්ව රථයක් සාදාගෙන ඒ රථය සඳහා අසරුවන්ද තමන්ට පෙරටුවෙන් දිවීමට මිනිසුන් පනස්දෙනෙකුවද සූදානම් කරගත්තේය.+

  • 2 රාජාවලිය 10:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 දවන පූජාව ඔප්පු කර අවසන් වූ විගස, යේහු පණිවිඩකරුවන්ටද තමන්ගේ සහයට සිටි නිලධාරීන්ටද+ මෙසේ කීවේය. “ඉක්මනට ඇවිත් මොවුන්ව මරා දමන්න! එක් කෙනෙක්ටවත් මෙතනින් බේරී යන්න ඉඩ දෙන්න එපා.”+ එවිට ඔවුහු ඒ සියලුදෙනාටම කඩුවෙන් පහර දී ඔවුන්ව එළියට ඇද දැමුවෝය. පසුව ඔවුහු බාල්ගේ දේවාලයේ ඇතුල් මළුවටම* ගොස්

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න