2 රාජාවලිය 11:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 එවිට පූජක යෙහෝයාදා, යුධ සේනාව භාරව සිටි ප්‍රධානීන්ට*+ මෙසේ අණ කළේය. “මුරකාවල් මැදට ඇවිත් සිටින ඇයව පිටතට රැගෙන යන්න. ඇයව බේරගන්න යමෙක් ආවොත් ඔහුව කඩුවෙන් මරා දමන්න!”+ මන්ද, “යෙහෝවා දෙවිගේ ගෘහයේදී ඇයව මරන්න එපා” කියා ඔහු කලින්ම පවසා තිබිණ. 2 රාජාවලිය 11:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඔහු රජතුමාව යෙහෝවා දෙවිගේ ගෘහයේ සිට රජමාලිගාවට ගෙන ඒම සඳහා සියයකින් යුත් කණ්ඩායම් කෙරෙහි පත් කර සිටි අධිපතීන්වද කාරීය ආරක්ෂක භට පිරිසවද+ පණිවිඩකරුවන්වද+ දේශයේ සියලු වැසියන්වද රැස් කළේය. ඉන්පසු ඔවුහු රජතුමාව පණිවිඩකරුවන්ගේ දොරටුවෙන් රජමාලිගාවට ගෙන ආවෝය.+ රජතුමා සිංහාසනයේ හිඳගත්තේය.+
15 එවිට පූජක යෙහෝයාදා, යුධ සේනාව භාරව සිටි ප්‍රධානීන්ට*+ මෙසේ අණ කළේය. “මුරකාවල් මැදට ඇවිත් සිටින ඇයව පිටතට රැගෙන යන්න. ඇයව බේරගන්න යමෙක් ආවොත් ඔහුව කඩුවෙන් මරා දමන්න!”+ මන්ද, “යෙහෝවා දෙවිගේ ගෘහයේදී ඇයව මරන්න එපා” කියා ඔහු කලින්ම පවසා තිබිණ.
19 ඔහු රජතුමාව යෙහෝවා දෙවිගේ ගෘහයේ සිට රජමාලිගාවට ගෙන ඒම සඳහා සියයකින් යුත් කණ්ඩායම් කෙරෙහි පත් කර සිටි අධිපතීන්වද කාරීය ආරක්ෂක භට පිරිසවද+ පණිවිඩකරුවන්වද+ දේශයේ සියලු වැසියන්වද රැස් කළේය. ඉන්පසු ඔවුහු රජතුමාව පණිවිඩකරුවන්ගේ දොරටුවෙන් රජමාලිගාවට ගෙන ආවෝය.+ රජතුමා සිංහාසනයේ හිඳගත්තේය.+