ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 12:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඔවුන් තම නමස්කාරය සඳහා ඉදි කළ පූජාසන+ හා කණු+ කඩා බිඳ දමන්න. ඔවුන්ගේ කුලුනු+ දවා දමන්න. ඔවුන්ගේ දෙවිවරුන්ගේ රූපද+ කඩා දමන්න. ඒ දෙවිවරුන්ගේ නම් පවා ඔබ එම ස්ථානවලින් මකා දැමිය යුතුයි.+

  • 2 ලේකම් 34:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඔහුගේ අණ පරිදි බාල් දෙවිවරුන්ට ඉදි කළ+ පූජාසන+ ඔහු ඉදිරිපිටදීම කඩා දමන ලදි. ඒවාට ඉහළින් සාදා තිබූ සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන පූජාසනද+ කඩා බිඳ දමන ලදි. නමස්කාරය සඳහා සාදා තිබූ කුලුනුද+ ගලින් කැපූ රූපද+ ලෝහයෙන් තැනූ රූපද කැබලිවලට කඩා කුඩු කර දැමීමටද+ ඔහු අණ කළේය. ඉන්පසු එම කුඩු රැගෙන ගොස් එම රූපවලට පූජා ඔප්පු කළ අයගේ සොහොන් මත ඉසින ලදි.+

  • 2 ලේකම් 34:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 බොරු නමස්කාරය සඳහා ඉදි කර තිබූ කුලුනු+ හා පූජාසන+ කඩා දැමීය. ඔහු ඒ ප්‍රදේශවල තිබූ ගලින් නෙළන ලද රූප+ කඩා කුඩු කර දැමීය.+ මුළු ඊශ්‍රායෙල් දේශය පුරා පිහිටි සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන පූජාසනද+ කඩා බිඳ දැමීය. මේ සියල්ල කළ පසු ඔහු නැවතත් යෙරුසලමට පැමිණියේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න