විනිශ්චයකරුවෝ 2:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඊශ්‍රායෙල්වරු යෙහෝවා දෙවි පිළිකුල් කරන දේවල් කිරීමට පටන්ගත් අතර+ බාල් දෙවිවරුන්ටද නමස්කාර කළෝය.+ 2 ලේකම් 33:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 තම පියා වූ හෙසකියා රජු කඩා දැමූ+ පූජනීය ස්ථාන ඔහු නැවත ගොඩනඟා,+ බාල් දෙවිවරුන්ට+ පූජාසනද+ බොරු නමස්කාරය සඳහා කුලුනුද+ සෑදුවේය. ඔහු අහසේ සියලු වස්තූන් ඉදිරියේ+ වැඳ වැටී+ ඒවාට නමස්කාර කිරීමටද පටන්ගත්තේය.+
3 තම පියා වූ හෙසකියා රජු කඩා දැමූ+ පූජනීය ස්ථාන ඔහු නැවත ගොඩනඟා,+ බාල් දෙවිවරුන්ට+ පූජාසනද+ බොරු නමස්කාරය සඳහා කුලුනුද+ සෑදුවේය. ඔහු අහසේ සියලු වස්තූන් ඉදිරියේ+ වැඳ වැටී+ ඒවාට නමස්කාර කිරීමටද පටන්ගත්තේය.+