ද්විතීය කතාව 4:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඉර, හඳ, තාරකා හා වෙනත් ආකාශ වස්තූන් දෙස බලා ඒවා ඉදිරියේ වැඳ වැටී නමස්කාර නොකරන්න.+ ඒ සියල්ල මිනිසාගේ ප්‍රයෝජනය පිණිස යෙහෝවා දෙවි සෑදූ බව අමතක නොකරන්න.+ 2 රාජාවලිය 17:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔවුහු තම දෙවි වන යෙහෝවා දුන් සෑම ආඥාවක්ම කඩ කර,+ වසු රූප දෙකක්ද+ නමස්කාරය සඳහා කුලුනක්ද+ සාදාගත්තෝය. තවද ඔවුහු ආකාශයේ වස්තූන් ඉදිරියේ+ මෙන්ම බාල් දෙවියන් ඉදිරියේ+ වැඳ වැටීමටද පටන්ගත්තෝය.
19 ඉර, හඳ, තාරකා හා වෙනත් ආකාශ වස්තූන් දෙස බලා ඒවා ඉදිරියේ වැඳ වැටී නමස්කාර නොකරන්න.+ ඒ සියල්ල මිනිසාගේ ප්‍රයෝජනය පිණිස යෙහෝවා දෙවි සෑදූ බව අමතක නොකරන්න.+
16 ඔවුහු තම දෙවි වන යෙහෝවා දුන් සෑම ආඥාවක්ම කඩ කර,+ වසු රූප දෙකක්ද+ නමස්කාරය සඳහා කුලුනක්ද+ සාදාගත්තෝය. තවද ඔවුහු ආකාශයේ වස්තූන් ඉදිරියේ+ මෙන්ම බාල් දෙවියන් ඉදිරියේ+ වැඳ වැටීමටද පටන්ගත්තෝය.