1 ලේකම් 26:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 දොරටු පාලකයන්ගේ+ කණ්ඩායම් බෙදනු ලැබුවේ මෙලෙසය. කෝරාගේ පෙළපතට+ අයත් ආසාෆ්ගේ පුත්‍රයන්ගෙන් පැවතෙන කෝරෙගේ පුත්‍රයෙකු වූ මෙෂෙලෙමියාය.+ 1 ලේකම් 26:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එක් එක් දොරටුවේ සේවය කරන්නේ කවුද කියා තීරණය කිරීමට දාදු දමන ලදි.+ ඔවුන් අයත් පවුල් විශාල වුවත් කුඩා වුවත් විශේෂත්වයකින් තොරව එසේ කරන ලදි.+
26 දොරටු පාලකයන්ගේ+ කණ්ඩායම් බෙදනු ලැබුවේ මෙලෙසය. කෝරාගේ පෙළපතට+ අයත් ආසාෆ්ගේ පුත්‍රයන්ගෙන් පැවතෙන කෝරෙගේ පුත්‍රයෙකු වූ මෙෂෙලෙමියාය.+
13 එක් එක් දොරටුවේ සේවය කරන්නේ කවුද කියා තීරණය කිරීමට දාදු දමන ලදි.+ ඔවුන් අයත් පවුල් විශාල වුවත් කුඩා වුවත් විශේෂත්වයකින් තොරව එසේ කරන ලදි.+