2 රාජාවලිය 12:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 අවසානයේදී ඔහුගේම සේවකයෝ+ ඔහුට විරුද්ධව කුමන්ත්‍රණය කර+ නුවර සීමාවේ+ පිහිටි බලකොටුව අසල+ සිල්ලා නමැති ස්ථානයට යන මාර්ගයේදී ඔහුව මරා දැමුවෝය. 2 රාජාවලිය 15:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 පසුව යාබෙෂ්ගේ පුත් ෂල්ලුම් ඔහුට විරුද්ධව කුමන්ත්‍රණය කර,+ ඉබ්ලෙයාම් නගරයේදී+ ඔහුව මරා+ රජකම තම අතට ගත්තේය. 2 රාජාවලිය 21:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 කලක් ගත වූ පසු ආමොන් රජුගේ සේවකයෝ ඔහුට විරුද්ධව කුමන්ත්‍රණය කර ඔහුව මාලිගාවේදීම මරා දැමුවෝය.+
20 අවසානයේදී ඔහුගේම සේවකයෝ+ ඔහුට විරුද්ධව කුමන්ත්‍රණය කර+ නුවර සීමාවේ+ පිහිටි බලකොටුව අසල+ සිල්ලා නමැති ස්ථානයට යන මාර්ගයේදී ඔහුව මරා දැමුවෝය.
10 පසුව යාබෙෂ්ගේ පුත් ෂල්ලුම් ඔහුට විරුද්ධව කුමන්ත්‍රණය කර,+ ඉබ්ලෙයාම් නගරයේදී+ ඔහුව මරා+ රජකම තම අතට ගත්තේය.