ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 ලේකම් 24:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 ඒ කාලයේදී ඔහුට බොහෝ රෝග වැලඳුණේය.+ සිරියානුවන් ඔහුගේ දේශයෙන් පිටත්ව ගිය පසු ඔහුගේම සේවකයෝ ඔහුට විරුද්ධව කුමන්ත්‍රණය කර+ ඔහු යහනේ වැතිර සිටියදී ඔහුව මරා දැමුවෝය.+ ඔවුන් එසේ කළේ ඔහු පූජක යෙහෝයාදාගේ පුත්‍රයන්ව+ මරා දැමූ නිසාය.+ පසුව ඔවුහු, ඔහුව දාවිත්ගේ නුවරෙහි තැන්පත් කළෝය.+ නමුත් රජවරුන් තැන්පත් කරන ස්ථානයෙහි ඔහුව තැන්පත් කළේ නැත.+

  • 2 ලේකම් 25:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 අමෂියා රජු යෙහෝවා දෙවිව අත්හැරිය විට යෙරුසලමෙහි සෙනඟ ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයක් දියත් කළෝය.+ එහෙයින් ඔහු ලාකිෂ් නුවරට පලා ගියේය.+ නමුත් ඔවුන් අමෂියා රජුව අල්ලාගැනීමට මිනිසුන්ව යැවූ අතර එහිදී ඔහුව මරා දමන ලදි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න