2 සාමුවෙල් 4:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔවුහු ගෙට ඇතුල් වූ විට ඉෂ්බෝෂෙත් ඔහුගේ කාමරයේ නිදා සිටියේය. ඔවුහු ඔහුව මරා දැමූ+ පසු ඔහුගේ හිස කපා දැමුවෝය.+ ඉන්පසු ඔහුගේ හිස රැගෙන අරබා නිම්නය වෙත යන මාර්ගය දිගේ මුළු රාත්‍රිය පුරාම ඇවිදගෙන ගියෝය. 2 රාජාවලිය 12:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 අවසානයේදී ඔහුගේම සේවකයෝ+ ඔහුට විරුද්ධව කුමන්ත්‍රණය කර+ නුවර සීමාවේ+ පිහිටි බලකොටුව අසල+ සිල්ලා නමැති ස්ථානයට යන මාර්ගයේදී ඔහුව මරා දැමුවෝය.
7 ඔවුහු ගෙට ඇතුල් වූ විට ඉෂ්බෝෂෙත් ඔහුගේ කාමරයේ නිදා සිටියේය. ඔවුහු ඔහුව මරා දැමූ+ පසු ඔහුගේ හිස කපා දැමුවෝය.+ ඉන්පසු ඔහුගේ හිස රැගෙන අරබා නිම්නය වෙත යන මාර්ගය දිගේ මුළු රාත්‍රිය පුරාම ඇවිදගෙන ගියෝය.
20 අවසානයේදී ඔහුගේම සේවකයෝ+ ඔහුට විරුද්ධව කුමන්ත්‍රණය කර+ නුවර සීමාවේ+ පිහිටි බලකොටුව අසල+ සිල්ලා නමැති ස්ථානයට යන මාර්ගයේදී ඔහුව මරා දැමුවෝය.