විනිශ්චයකරුවෝ 3:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන් සමඟ කොතරම් උදහස් වූවාද+ කිවහොත් දෙවි ඔවුන්ව මෙසපොතේමියාවේ* රජු වූ+ කූෂාන්-රිෂාතයිම්ගේ අතට හසු වෙන්න ඉඩහැරියේය.+ කූෂාන්-රිෂාතයිම් ඊශ්‍රායෙල්වරුන්ව අට අවුරුද්දක් යටත් කරගෙන සිටියේය. ගීතාවලිය 69:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 මන්ද ඔබ පහර දුන් තැනැත්තා පසුපස ඔවුහු ලුහුබැඳ ගියෝය.+ඔබ තුවාල කළ අයගේ වේදනාව ගැන ඔවුහු කතා කරති. යෙසායා 10:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 “මගේ කෝපය ප්‍රකාශ කිරීමට භාවිත කරන වේවැල+ නම් ඇසිරියානු+ රජයි! ඔහුගේ අතේ තිබෙන්නේ මගේ උදහස ප්‍රකාශ කිරීමට භාවිත කරන සැරයටියයි. සෙකරියා 1:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 මාගේ සෙනඟ සමඟ මා උදහස් වූ බව ඇත්තයි. නමුත් මගේ උදහසට සීමාවක් තිබිණ.+ නමුත් ජාතීහු සීමාව ඉක්මවා ඔවුන්ට පීඩා කර ඔවුන්ව අන්ත අසරණ තත්වයකට පත් කළෝය.+ කිසි කරදරයක් නැතුව සුරක්ෂිතව සිටින ඒ ජාතීන් සමඟ මම බොහෝ සෙයින් උදහස්ව සිටින්නෙමි.’”+
8 යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන් සමඟ කොතරම් උදහස් වූවාද+ කිවහොත් දෙවි ඔවුන්ව මෙසපොතේමියාවේ* රජු වූ+ කූෂාන්-රිෂාතයිම්ගේ අතට හසු වෙන්න ඉඩහැරියේය.+ කූෂාන්-රිෂාතයිම් ඊශ්‍රායෙල්වරුන්ව අට අවුරුද්දක් යටත් කරගෙන සිටියේය.
5 “මගේ කෝපය ප්‍රකාශ කිරීමට භාවිත කරන වේවැල+ නම් ඇසිරියානු+ රජයි! ඔහුගේ අතේ තිබෙන්නේ මගේ උදහස ප්‍රකාශ කිරීමට භාවිත කරන සැරයටියයි.
15 මාගේ සෙනඟ සමඟ මා උදහස් වූ බව ඇත්තයි. නමුත් මගේ උදහසට සීමාවක් තිබිණ.+ නමුත් ජාතීහු සීමාව ඉක්මවා ඔවුන්ට පීඩා කර ඔවුන්ව අන්ත අසරණ තත්වයකට පත් කළෝය.+ කිසි කරදරයක් නැතුව සුරක්ෂිතව සිටින ඒ ජාතීන් සමඟ මම බොහෝ සෙයින් උදහස්ව සිටින්නෙමි.’”+