ගීතාවලිය 69:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 මන්ද ඔබ පහර දුන් තැනැත්තා පසුපස ඔවුහු ලුහුබැඳ ගියෝය.+ඔබ තුවාල කළ අයගේ වේදනාව ගැන ඔවුහු කතා කරති. ගීතාවලිය 137:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යෙහෝවා දෙවියනි, යෙරුසලම විපතට පත් වූ දවසේදී+ ඒදොම්හි පුත්‍රයන්+ මෙසේ කී බව අමතක නොකරන්න.+“එය සමතලා කරන්න! එය පොළොවටම සමතලා කරන්න!”+ යෙසායා 47:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මම මාගේ සෙනඟ සමඟ උදහස් වී+ ඔවුන්ව නින්දාවට පත් වීමට ඉඩහැරියෙමි.+ මම ඔවුන්ව ඔබේ අතට හසු කර දුන්නෙමි.+ එහෙත් ඔබ ඔවුන්ට කිසි අනුකම්පාවක් පෙන්වූයේ නැත.+ ඔබ මහල්ලා පිටත් ඉසිලිය නොහැකි බරක් පැටෙව්වෙහිය.+ යෙරෙමියා 51:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 ‘අපටත් අපේ පෙළපතටත් කළ දරුණු අපරාධ සියල්ල බැබිලෝනිය පිටටත් පැමිණේවා’ කියා සියොන් දියණිය පවසන්නීය.+ ‘දේශය තුළ වැගිරෙවූ ලේවලට කල්දිය දේශයේ වැසියන්ට දඬුවම් කරන්න’ කියා යෙරුසලම පවසන්නේය.”+
7 යෙහෝවා දෙවියනි, යෙරුසලම විපතට පත් වූ දවසේදී+ ඒදොම්හි පුත්‍රයන්+ මෙසේ කී බව අමතක නොකරන්න.+“එය සමතලා කරන්න! එය පොළොවටම සමතලා කරන්න!”+
6 මම මාගේ සෙනඟ සමඟ උදහස් වී+ ඔවුන්ව නින්දාවට පත් වීමට ඉඩහැරියෙමි.+ මම ඔවුන්ව ඔබේ අතට හසු කර දුන්නෙමි.+ එහෙත් ඔබ ඔවුන්ට කිසි අනුකම්පාවක් පෙන්වූයේ නැත.+ ඔබ මහල්ලා පිටත් ඉසිලිය නොහැකි බරක් පැටෙව්වෙහිය.+
35 ‘අපටත් අපේ පෙළපතටත් කළ දරුණු අපරාධ සියල්ල බැබිලෝනිය පිටටත් පැමිණේවා’ කියා සියොන් දියණිය පවසන්නීය.+ ‘දේශය තුළ වැගිරෙවූ ලේවලට කල්දිය දේශයේ වැසියන්ට දඬුවම් කරන්න’ කියා යෙරුසලම පවසන්නේය.”+