ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 ලේකම් 28:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ඒ කාලයේදී ඕදෙද් නම් යෙහෝවා දෙවිගේ අනාගතවක්තෘවරයෙක් සිටියේය. ඔහු සමාරිය බලා ගමන් කරමින් සිටි හමුදාව වෙතට ගොස් ඔවුන්ට මෙසේ පැවසීය. “ඔබේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවා යූදාහි වැසියන්ව ඔබේ අතට හසු කර දුන්නේ ඔහු ඔවුන් සමඟ උදහස්ව සිටි නිසයි.+ ඔබත් කෝපයෙන් ඔවුන්ගෙන් බොහෝදෙනෙකුව මරා දැමුවා.+ මෙසේ ඔබ කෝපයෙන් වියරු වැටී කොතරම් දුරට දුෂ්ට ක්‍රියා කළාද කියනවා නම් එය ස්වර්ගය දක්වාම නැග්ගා.+

  • 2 ලේකම් 36:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 නමුත් ඔවුහු ඔවුන්ට සරදම් කරමින්,+ දෙවි තම අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් පැවසූ දේවල් හෙළාදුටුවෝය.+ ඔවුහු ඒ කිසිවක් පිළිගත්තේ නැත.+ එහි ප්‍රතිඵලයක් ලෙස අන්තයටම පිරිහී ගොස් සිටි ඔවුන්ට+ විරුද්ධව යෙහෝවා දෙවිගේ උදහස ඇවුළුණේය.+

  • යෙසායා 42:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 එබැවින් ඔහු තම දැවෙන කෝපය පිට කළේය. යුද්ධයෙන් දරුණු ලෙස පීඩා විඳින්න අපට ඉඩහැරියේය.+ යුද්ධය ගිනිදලු මෙන් අප වටා ඇවිළුණේය.+ එහෙත් අපි එයින් පාඩමක් ඉගෙනගත්තේ නැත.+ ගිනිදලු අපව දවා දැමුවේය. එහෙත් අපි එය ගණනකටවත් ගත්තේ නැත.+

  • සෙකරියා 1:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 මාගේ සෙනඟ සමඟ මා උදහස් වූ බව ඇත්තයි. නමුත් මගේ උදහසට සීමාවක් තිබිණ.+ නමුත් ජාතීහු සීමාව ඉක්මවා ඔවුන්ට පීඩා කර ඔවුන්ව අන්ත අසරණ තත්වයකට පත් කළෝය.+ කිසි කරදරයක් නැතුව සුරක්ෂිතව සිටින ඒ ජාතීන් සමඟ මම බොහෝ සෙයින් උදහස්ව සිටින්නෙමි.’”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න