ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 54:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 මම බොහෝ සෙයින් උදහස් වී මාගේ මුහුණ ඔබෙන් ඉවතට හරවාගතිමි.+ එහෙත් ඔබ කෙරෙහි මට තිබෙන සදාතනික ප්‍රේමය* නිසා මම ඔබට දයාව පෙන්වමි”+ යයි ඔබේ මිදුම්කරු+ වන යෙහෝවා දෙවි පවසන්නේය.

  • හෙබ්‍රෙව් 12:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ඒ අනුව ඔබට විඳදරාගැනීමට සිදු වන දේ ඔබට ලැබෙන හික්මවීමක් සේ සලකන්න.+ දෙවි ඔබ සමඟ කටයුතු කරන්නේ ඔබව පුත්‍රයන් ලෙස සලකමින්ය.+ මන්ද පියෙකුගේ හික්මවීම් නොලබන පුතෙක් සිටීද?+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න