ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 103:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 නමුත් යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය දක්වන අයට+

      ඔහු සදාකාලයෙන් සදාකාලයට ප්‍රේමය* පෙන්වන්නේය.+

      ඔවුන්ගේ දරුවන්ගේ දරුවෝද ඔහුගේ ධර්මිෂ්ඨකම අද්දකින්නෝය.+

  • යෙසායා 55:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 මා කියන දේ අසා+ මා ළඟට එන්න.+ මට සවන් දී ඔබේ ජීවිතය රැකගන්න.+ එවිට කිසිදා වෙනස් නොවන ගිවිසුමක් මම ඔබ සමඟ ඇති කරන්නෙමි.+ එය මා දාවිත්ට දක්වන සදාතනික ප්‍රේමය* හා බැඳි ගිවිසුමකි.+

  • 2 තෙසලෝනික 2:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 එලෙසම අපට ප්‍රේම කරන,+ මහත් කරුණාවක් පෙන්වීමෙන් සදාකාල සැනසිල්ලකුත් දීප්තිමත් බලාපොරොත්තුවකුත් ලබා දුන්+ අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගෙන් හා අපගේ පියාණන් වන දෙවිගෙන්,

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න