ගීතාවලිය 13:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 යෙහෝවා දෙවියනි, ඔබ කොපමණ කාලයකට මාව අමතක කරන්නෙහිද?+ සදහටම ඔබ එසේ කරන්නෙහිද?+ඔබ කොපමණ කාලයක් මා වෙතින් ඔබේ මුහුණ ඉවතට හරවාගෙන සිටින්නෙහිද?+ යෙසායා 47:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මම මාගේ සෙනඟ සමඟ උදහස් වී+ ඔවුන්ව නින්දාවට පත් වීමට ඉඩහැරියෙමි.+ මම ඔවුන්ව ඔබේ අතට හසු කර දුන්නෙමි.+ එහෙත් ඔබ ඔවුන්ට කිසි අනුකම්පාවක් පෙන්වූයේ නැත.+ ඔබ මහල්ලා පිටත් ඉසිලිය නොහැකි බරක් පැටෙව්වෙහිය.+ එසකියෙල් 39:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඊශ්‍රායෙල් ජනයා වහල්භාවයට ගියේ තමන්ගේම වැරදි නිසා කියා සියලු ජාතීහු තේරුම්ගනු ඇත.+ මන්ද ඔවුන් මට ද්‍රෝහි වූ නිසා මම ඔවුන්ට පිහිට නොවී+ ඔවුන්ව සතුරන්ගේ අතට පත් වෙන්න ඉඩහැරියෙමි. ඔවුහු සියලුදෙනා කඩුවෙන් මැරුම් කෑවෝය.+
13 යෙහෝවා දෙවියනි, ඔබ කොපමණ කාලයකට මාව අමතක කරන්නෙහිද?+ සදහටම ඔබ එසේ කරන්නෙහිද?+ඔබ කොපමණ කාලයක් මා වෙතින් ඔබේ මුහුණ ඉවතට හරවාගෙන සිටින්නෙහිද?+
6 මම මාගේ සෙනඟ සමඟ උදහස් වී+ ඔවුන්ව නින්දාවට පත් වීමට ඉඩහැරියෙමි.+ මම ඔවුන්ව ඔබේ අතට හසු කර දුන්නෙමි.+ එහෙත් ඔබ ඔවුන්ට කිසි අනුකම්පාවක් පෙන්වූයේ නැත.+ ඔබ මහල්ලා පිටත් ඉසිලිය නොහැකි බරක් පැටෙව්වෙහිය.+
23 ඊශ්‍රායෙල් ජනයා වහල්භාවයට ගියේ තමන්ගේම වැරදි නිසා කියා සියලු ජාතීහු තේරුම්ගනු ඇත.+ මන්ද ඔවුන් මට ද්‍රෝහි වූ නිසා මම ඔවුන්ට පිහිට නොවී+ ඔවුන්ව සතුරන්ගේ අතට පත් වෙන්න ඉඩහැරියෙමි. ඔවුහු සියලුදෙනා කඩුවෙන් මැරුම් කෑවෝය.+