ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 137:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  8 විනාශ වීමට නියමිත බැබිලෝනීය දියණියනි,+

      ඔබ අපට සැලකූ අයුරින් ඔබටත් සලකන+

      තැනැත්තා සන්තෝෂවත්ය.+

  • මතෙව් 7:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 “අනුන් ඔබට යම් දෙයක් කරනවාට ඔබ කැමතිද+ ඔබත් ඒ දේම ඔවුන්ට කරන්න. නීතියෙත් අනාගතවාක්‍යයෙත් හරය එයයි.+

  • එළිදරව් 18:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 මන්ද ඇගේ පාප ස්වර්ගය දක්වාම ගොඩගැසී ඇත.+ දෙවිද ඇය කළ සෑම අයුක්තිසහගත ක්‍රියාවක්ම සිහියට නඟා ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න