2 රාජාවලිය 10:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 ඒ කාලයේදී ඊශ්‍රායෙල්වරුන්ගේ දේශය ක්‍රමක්‍රමයෙන් අල්ලාගැනීමට යෙහෝවා දෙවි හසායෙල්ට+ ඉඩහැරියේය. හසායෙල් ඊශ්‍රායෙල් දේශයේ සියලු පළාත්වලට පහර දුන්නේය. 2 රාජාවලිය 25:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔහු යෙහෝවා දෙවිගේ ගෘහයද+ රජමාලිගාවද+ යෙරුසලමේ තිබූ සියලුම නිවාසද+ උත්තමයන්ගේ නිවාසද ගිනි තබා විනාශ කළේය.+
32 ඒ කාලයේදී ඊශ්‍රායෙල්වරුන්ගේ දේශය ක්‍රමක්‍රමයෙන් අල්ලාගැනීමට යෙහෝවා දෙවි හසායෙල්ට+ ඉඩහැරියේය. හසායෙල් ඊශ්‍රායෙල් දේශයේ සියලු පළාත්වලට පහර දුන්නේය.
9 ඔහු යෙහෝවා දෙවිගේ ගෘහයද+ රජමාලිගාවද+ යෙරුසලමේ තිබූ සියලුම නිවාසද+ උත්තමයන්ගේ නිවාසද ගිනි තබා විනාශ කළේය.+