ද්විතීය කතාව 32:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 මාගේ උදහස ගින්නක් මෙන් ඇවිළ ඇත.+පොළෝගැබෙහි පිහිටි මිනී වළ පවා එයින් දැවී යයි.+එයින් පොළොවද එහි පලදාවද පිලිස්සී යනු ඇත.+කඳුවල අත්තිවාරම්ද සුනුවිසුනු වී යයි.+ නාහුම් 1:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 දෙවිගේ උදහසට මුහුණ දිය හැක්කේ කාටද?+ ඔහු තම දැවෙන උදහස ප්‍රකාශ කරන විට ඔහුට විරුද්ධව නැඟී සිටිය හැක්කේ කාටද?+ දැවෙන ගින්නක් මෙන් වූ ඔහුගේ උදහස පිට කරන විට+ පර්වත පවා ඔහු ඉදිරියේ ඇද වැටෙනු ඇත.
22 මාගේ උදහස ගින්නක් මෙන් ඇවිළ ඇත.+පොළෝගැබෙහි පිහිටි මිනී වළ පවා එයින් දැවී යයි.+එයින් පොළොවද එහි පලදාවද පිලිස්සී යනු ඇත.+කඳුවල අත්තිවාරම්ද සුනුවිසුනු වී යයි.+
6 දෙවිගේ උදහසට මුහුණ දිය හැක්කේ කාටද?+ ඔහු තම දැවෙන උදහස ප්‍රකාශ කරන විට ඔහුට විරුද්ධව නැඟී සිටිය හැක්කේ කාටද?+ දැවෙන ගින්නක් මෙන් වූ ඔහුගේ උදහස පිට කරන විට+ පර්වත පවා ඔහු ඉදිරියේ ඇද වැටෙනු ඇත.