ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 16:40
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 40 එසේ කළේ ආරොන්ගේ පවුලට අයිති නොවන කිසිවෙකු+ සුවඳ ද්‍රව්‍ය ඔප්පු කිරීම සඳහා යෙහෝවා දෙවි ඉදිරියට නොපැමිණිය යුතු බවත්+ කෝරා සහ ඔහු සමඟ සිටි සෙනඟ මෙන් කිසිවෙකු ක්‍රියා නොකළ යුතු බවත්+ ඊශ්‍රායෙල් සෙනඟට සිහිගැන්වීමටය. යෙහෝවා දෙවි මෝසෙස් මාර්ගයෙන් අණ කළ සියල්ල එලියාසර් කළේය.

  • ගණන් කතාව 18:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ඔබත් ඔබේ පුත්‍රයනුත් පූජකයන් ලෙස සේවය කළ යුතුයි.+ මන්ද එම විශේෂ වරප්‍රසාදය මම ඔබට තෑග්ගක් ලෙස දුන්නෙමි. එබැවින් පූජකයන් වශයෙන් ඔබේ වගකීම් නොපිරිහෙළා ඉටු කළ යුතුයි. තිරය පිටුපස තිබෙන සියලු දේවල් හා සම්බන්ධ වගකීම්ද පූජාසනය හා සම්බන්ධ සියලු වගකීම්ද ඔබත් ඔබේ පුත්‍රයනුත් ඉටු කළ යුතුයි.+ වෙන කිසිවෙකු එතැනට ආවොත් ඔහුව මරා දැමිය යුතුයි.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න