ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 37:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 පූජාසනය පවිත්‍ර රනින් ආලේප කළේය. එහි උඩ පැත්තටද හතර වටේටද එහි අංවලටද ඔහු රන් ආලේප කළේය. ඉන්පසු පූජාසනය වටේට රන් පටියක් ඇල්ලුවේය.+

  • 1 රාජාවලිය 7:48
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 48 කල් යත්ම යෙහෝවා දෙවිගේ ගෘහයට අවශ්‍ය සියලු බඩු බාහිරාදියද රන් පූජාසනයද+ දෙවිට පුදන රොටි තබන රන් මේසයද+ සලමොන් රජ සාදා නිම කළේය.

  • 2 ලේකම් 26:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 නමුත් ඔහු බලවත් පාලකයෙකු වූ විට උඩඟු ලෙස ක්‍රියා කළේය.+ කොතරම් උඩඟු වූවාද+ කිවහොත් ඔහු තම දෙවි වන යෙහෝවාට විරුද්ධවද ක්‍රියා කළේය. ඔහු සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන පූජාසනය මත සුගන්ධ ද්‍රව්‍ය දැවීම සඳහා යෙහෝවා දෙවිගේ මාලිගාවට ඇතුල් වීමට තරම් එඩිතර විය.+

  • එළිදරව් 8:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 එවිට සුවඳ ද්‍රව්‍ය දැමීම සඳහා රන් භාජනයක් රැගෙන තවත් දේවදූතයෙක් ඇවිත් පූජාසනය ළඟ සිටගත්තේය.+ ඔහුට සුවඳ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් දෙන ලදි.+ ඔහුට ඒවා දෙනු ලැබුවේ සියලු ශුද්ධ තැනැත්තන්ගේ යාච්ඤා සමඟ සිංහාසනය ඉදිරියෙහි තිබුණු රන් පූජාසනය මත ඒවා ඔප්පු කිරීම සඳහාය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න