නික්මයාම 37:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔහු ෂිටිම් ලීවලින් මේසයක්+ සෑදුවේය. එහි දිග රියන් දෙකක්ද පළල රියනක්ද උස රියන් එකහමාරක්ද විය.+ 2 ලේකම් 4:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 සලමොන් රජ සැබෑ දෙවිගේ ගෘහයට අවශ්‍ය සියලු බඩු බාහිරාදියද+ රන් පූජාසනයද+ දෙවිට පුදන රොටි තබන මේසද+