13 එමෙන්ම ඔහු යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබූ වස්තු සම්භාරයද රජමාලිගාවේ තිබූ වස්තු සම්භාරයද පැහැරගත්තේය.+ ඊශ්‍රායෙල්හි රජු වූ සලමොන්, යෙහෝවා දෙවිගේ ගෘහයේ භාවිතය සඳහා සෑදූ සියලු රන් භාණ්ඩ+ ඔහු කෑලිවලට කපා රැගෙන ගියේය. මේ සියල්ල සිදු වූයේ යෙහෝවා දෙවි පවසා තිබූ ලෙසය.