16 යෙරුසලමේ ජනයාව විනාශ කරන පිණිස දේවදූතයෙක්+ ඒ නුවර දෙසට තම අත දිගු කළේය. පසුව සිදු වී තිබූ විනාශය දැක යෙහෝවා දෙවි දුක් වී,+ සෙනඟ පිටට පීඩා ගෙනා දේවදූතයාට මෙසේ කීවේය. “දැන් ඔබේ අත පහත දමන්න.” ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවිගේ දූතයා සිටියේ යෙබූසිවරයෙකු වූ+ අරව්නාගේ+ කමත අසලය.