ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 78:38
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 38 නමුත් ඔහු ඔවුන්ට දයාව පෙන්වූවේය.+ ඔවුන්ගේ වරදට සමාව දී+ ඔවුන්ව විනාශ නොකළේය.+

      බොහෝ අවස්ථාවලදී ඔහු ඔවුන්ට විරුද්ධව තම උදහස ප්‍රකාශ නොකළේය.+

      ඔහු තමා තුළ ඇති වූ මහත් උදහස මැඩපවත්වාගත්තේය.

  • යෙරෙමියා 26:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 නමුත් ඒ කාලයේ සිටි යූදාහි රජු වූ හෙසකියාවත් යූදාහි වැසියන්වත් මීකා පැවසූ ඒ දේවල් නිසා ඔහුව මරා දැමුවාද? නැහැ. ඒ වෙනුවට හෙසකියා රජ යෙහෝවා දෙවිට ගරුබිය පෙන්වමින් දේශයට කරුණාව පෙන්වන්න කියා යෙහෝවා දෙවිට කන්නලව් කළා නේද?+ ඒ නිසා ඔවුන් පිටට විපත්ති ගෙන ඒමට යෙහෝවා දෙවි ගත් තීරණය ඔහු වෙනස් කළා.+ නමුත් අපි දැන් සූදානම් වෙන්නේ අප පිටටම මහත් විපතක් පමුණුවාගන්නයි.+

  • යෝවෙල් 2:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 එහෙයින් ඔබේ වස්ත්‍ර නොව+ සිත ඉරාගෙන+ ඔබේ දෙවි වන යෙහෝවා වෙතට හැරී එන්න. මන්ද ඔහු දයාවන්තය. කරුණාවන්තය.+ ඉක්මනින් කෝප නොවන්නේය.+ ඔහුගේ ප්‍රේමය* ඉමහත්ය.+ තම සෙනඟ විපත්තියට මුහුණ දෙන විට ඔහු මහත් සේ දුකට පත් වන්නේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න