2 ලේකම් 32:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 කල් යත්ම හෙසකියා රජද යෙරුසලමේ වැසියෝද තම උඩඟු ආකල්ප අත්හැර නිහතමානී වූහ.+ එහි ප්‍රතිඵලයක් ලෙස හෙසකියා රජුගේ පාලන සමය තුළදී යෙහෝවා දෙවිගේ උදහස ඔවුන් පිටට පැමිණියේ නැත.+
26 කල් යත්ම හෙසකියා රජද යෙරුසලමේ වැසියෝද තම උඩඟු ආකල්ප අත්හැර නිහතමානී වූහ.+ එහි ප්‍රතිඵලයක් ලෙස හෙසකියා රජුගේ පාලන සමය තුළදී යෙහෝවා දෙවිගේ උදහස ඔවුන් පිටට පැමිණියේ නැත.+