-
යෙරෙමියා 26:19ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
19 නමුත් ඒ කාලයේ සිටි යූදාහි රජු වූ හෙසකියාවත් යූදාහි වැසියන්වත් මීකා පැවසූ ඒ දේවල් නිසා ඔහුව මරා දැමුවාද? නැහැ. ඒ වෙනුවට හෙසකියා රජ යෙහෝවා දෙවිට ගරුබිය පෙන්වමින් දේශයට කරුණාව පෙන්වන්න කියා යෙහෝවා දෙවිට කන්නලව් කළා නේද?+ ඒ නිසා ඔවුන් පිටට විපත්ති ගෙන ඒමට යෙහෝවා දෙවි ගත් තීරණය ඔහු වෙනස් කළා.+ නමුත් අපි දැන් සූදානම් වෙන්නේ අප පිටටම මහත් විපතක් පමුණුවාගන්නයි.+
-