ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 29:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 ගිනි,+ ගෙන්දගම් හා ලුණුවලින්+ නාස්ති වී ගිය නිසරු භූමියත් ඔවුන් දකියි. යෙහෝවා දෙවි මහත් උදහසකින් විනාශ කළ+ සොදොම්, ගොමෝරාව,+ අද්මා+ සහ ෂෙබොයිම්+ යන දේශවලට සමානව මුළු දේශයම කිසි වගා කටයුත්තක් කිරීමටවත් කිසි පැළෑටියක් හටගැනීමටවත් සුදුසු නැති තත්වයකට පත් වී ඇති ආකාරය ඔවුන්ට දකින්න ලැබෙයි.

  • 2 ලේකම් 34:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 “අපට සම්බ වූ මේ ලියවිල්ලේ සඳහන් දේ ගැන+ යෙහෝවා දෙවිගෙන් විමසන්න.+ මා වෙනුවෙනුත්+ යූදා හා ඊශ්‍රායෙල් දේශයේ ඉතුරු වී සිටින සියල්ලන් වෙනුවෙනුත් ඒ දේ කරන්න. අපේ මුතුන්මිත්තන් මේ ලියවිල්ලේ සඳහන් දේවල් පිළිපැද්දේ නැහැ. ඔවුන් යෙහෝවා දෙවිගේ ආඥාවන්ට අකීකරු වුණා.+ යෙහෝවා දෙවි අප සමඟ මෙතරම් උදහස් වී සිටින්නේ ඒ නිසයි.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න