2 රාජාවලිය 23:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 නෙකෝ නමින් හැඳින්වූ පාරාවෝ,+ යෙහෝයහාෂ්ව යූදාහි රජකමෙන් ඉවත් කර, හමාත් දේශයේ රිබ්ලා නගරයෙහි+ ඔහුව සිර කර තබා,+ යූදා දේශයෙන් රිදී තලෙන්ත සියයකුත්+ රන් තලෙන්තයකුත්+ බද්දක් ලෙස අය කළේය.+
33 නෙකෝ නමින් හැඳින්වූ පාරාවෝ,+ යෙහෝයහාෂ්ව යූදාහි රජකමෙන් ඉවත් කර, හමාත් දේශයේ රිබ්ලා නගරයෙහි+ ඔහුව සිර කර තබා,+ යූදා දේශයෙන් රිදී තලෙන්ත සියයකුත්+ රන් තලෙන්තයකුත්+ බද්දක් ලෙස අය කළේය.+