ද්විතීය කතාව 7:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 යෙහෝවා දෙවි ඔබව තෝරාගත්තේ ඔහු ඔබට ප්‍රේම කළ නිසයි.+ යෙහෝවා දෙවි තම මහත් බලය+ පාමින් ඔබව වහලුන් ලෙස තබාගත් ඊජිප්තුවේ රජු වන පාරාවෝගේ අතින් ඔබව නිදහස් කළේ+ ඔබේ මුතුන්මිත්තන්ට ඔහු දිවුරා කළ පොරොන්දුව නිසයි.+ 2 ලේකම් 2:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඊට පිළිතුරක් ලෙස තීර්හි රජු වූ හීරාම්+ සලමොන් රජුට ලිපියක් මාර්ගයෙන් මෙසේ දැන්වූවේය. “යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟ කෙරෙහි ඔබව රජු ලෙස පත් කර තිබෙන්නේ+ ඔහු තම සෙනඟට ප්‍රේම කරන නිසයි.+
8 යෙහෝවා දෙවි ඔබව තෝරාගත්තේ ඔහු ඔබට ප්‍රේම කළ නිසයි.+ යෙහෝවා දෙවි තම මහත් බලය+ පාමින් ඔබව වහලුන් ලෙස තබාගත් ඊජිප්තුවේ රජු වන පාරාවෝගේ අතින් ඔබව නිදහස් කළේ+ ඔබේ මුතුන්මිත්තන්ට ඔහු දිවුරා කළ පොරොන්දුව නිසයි.+
11 ඊට පිළිතුරක් ලෙස තීර්හි රජු වූ හීරාම්+ සලමොන් රජුට ලිපියක් මාර්ගයෙන් මෙසේ දැන්වූවේය. “යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟ කෙරෙහි ඔබව රජු ලෙස පත් කර තිබෙන්නේ+ ඔහු තම සෙනඟට ප්‍රේම කරන නිසයි.+