නික්මයාම 14:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මෙසේ ඊශ්‍රායෙල් සෙනඟ පසුපස ලුහුබැඳ ගිය පාරාවෝගේ අශ්ව රථද ඔහුගේ අසරුවෝද+ ඔහුගේ මුළු හමුදාවද මුහුද අසල බාල්-ෂෙපොන් ඉදිරිපිට පීහහීරොත්හි කඳවුරු බැඳගෙන සිටි ඊශ්‍රායෙලිතයන් ළඟටම ආවෝය.+ 1 රාජාවලිය 10:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ඊජිප්තුවෙන් ගෙන්වාගත් අශ්ව රථයක සාමාන්‍ය මිල රිදී ෂෙකෙල් හයසියයකි. අශ්වයෙකුගේ මිල රිදී ෂෙකෙල් එකසිය පනහකි. හිත්තීවරුන්ගේ රජවරුන්ද+ සිරියාවේ රජවරුන්ද ඊජිප්තුවෙන් අශ්වයන් හා අශ්ව රථ ගෙන්වාගත්තේ සලමොන් රජුගේ වෙළෙඳුන් මාර්ගයෙනි.
9 මෙසේ ඊශ්‍රායෙල් සෙනඟ පසුපස ලුහුබැඳ ගිය පාරාවෝගේ අශ්ව රථද ඔහුගේ අසරුවෝද+ ඔහුගේ මුළු හමුදාවද මුහුද අසල බාල්-ෂෙපොන් ඉදිරිපිට පීහහීරොත්හි කඳවුරු බැඳගෙන සිටි ඊශ්‍රායෙලිතයන් ළඟටම ආවෝය.+
29 ඊජිප්තුවෙන් ගෙන්වාගත් අශ්ව රථයක සාමාන්‍ය මිල රිදී ෂෙකෙල් හයසියයකි. අශ්වයෙකුගේ මිල රිදී ෂෙකෙල් එකසිය පනහකි. හිත්තීවරුන්ගේ රජවරුන්ද+ සිරියාවේ රජවරුන්ද ඊජිප්තුවෙන් අශ්වයන් හා අශ්ව රථ ගෙන්වාගත්තේ සලමොන් රජුගේ වෙළෙඳුන් මාර්ගයෙනි.