දේශනාකාරයා 10:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 අලසයාගේ වහලේ පරාල කැඩී යයි. ඔහු අත් දෙක බැඳගෙන නිදාගෙන සිටින නිසා ඔහුගේ නිවස වැස්සට තෙමෙයි.+ හෙබ්‍රෙව් 12:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 එහෙයින් පහතට වැටී ඇති අත්ද+ දුබල වී ඇති දණහිස්ද ශක්තිමත් කරගන්න.+