2 රාජාවලිය 12:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඉන්පසු ඔවුහු ගණන් කළ එම මුදල් සියල්ල යෙහෝවා දෙවිගේ ගෘහයේ වැඩකටයුතු බලා කියා ගැනීමට පත් කර සිටි අයට භාර දුන්නෝය.+ ඒ අය එම මුදල්වලින් යෙහෝවා දෙවිගේ ගෘහයේ වැඩ කළ වඩුවන්ට, ගොඩනැඟිලි ඉදි කරන්නන්ට, 2 රාජාවලිය 22:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 “දොරටු පාලකයන්+ යෙහෝවා දෙවිගේ ගෘහයට පැමිණෙන සෙනඟ ගෙනා සම්මාදම්+ එකතු කර තිබෙනවා. ඔබ දැන් උත්තම පූජක+ හිල්කියා+ වෙතට ගිහින් එම මුදල් සියල්ල+ ගණන් කරන්න කියා ඔහුට කියන්න.
11 ඉන්පසු ඔවුහු ගණන් කළ එම මුදල් සියල්ල යෙහෝවා දෙවිගේ ගෘහයේ වැඩකටයුතු බලා කියා ගැනීමට පත් කර සිටි අයට භාර දුන්නෝය.+ ඒ අය එම මුදල්වලින් යෙහෝවා දෙවිගේ ගෘහයේ වැඩ කළ වඩුවන්ට, ගොඩනැඟිලි ඉදි කරන්නන්ට,
4 “දොරටු පාලකයන්+ යෙහෝවා දෙවිගේ ගෘහයට පැමිණෙන සෙනඟ ගෙනා සම්මාදම්+ එකතු කර තිබෙනවා. ඔබ දැන් උත්තම පූජක+ හිල්කියා+ වෙතට ගිහින් එම මුදල් සියල්ල+ ගණන් කරන්න කියා ඔහුට කියන්න.