නික්මයාම 20:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 පස්වලින් මට පූජාසනයක්+ ගොඩනඟා ඒ මත දවන පූජා හා හවුල් පූජා* ඔප්පු කරන්න. ඔබේ එළුවන්, බැටළුවන් හා ගවයන් ඒ මත ඔප්පු කරන්න.+ මාගේ නාමය ප්‍රකාශ කරන පිණිස මා තෝරාගන්නා ඕනෑම ස්ථානයකදී මම ඔබ ළඟ සිට ඔබට ආශීර්වාද කරන්නෙමි.+ ද්විතීය කතාව 12:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඒ වෙනුවට, ඔබ යෙහෝවා දෙවි තම නාමය දැරීමට තෝරාගන්නා ස්ථානයට ගොස් ඔහුට නමස්කාර කළ යුතුයි. ඔබේ සියලු ගෝත්‍ර විසිර සිටින දේශය තුළ දෙවි තෝරාගන්නා ස්ථානයට ඔබ යා යුතුයි.+ 2 ලේකම් 7:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 මම මේ ගෘහය සදහටම+ මාගේ නාමය දරන ශුද්ධ ස්ථානයක් ලෙස+ තෝරාගන්නෙමි.+ මම මේ ගෘහය රැකබලා ගන්නෙමි. එය කිසිදා අමතක නොකරන්නෙමි.+ ගීතාවලිය 132:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 “එය සදහටම මාගේ වාසස්ථානය වන්නේය.+එයට බොහෝ සෙයින් මා ආශා කළ බැවින් මම එහි වාසය කරන්නෙමි.+
24 පස්වලින් මට පූජාසනයක්+ ගොඩනඟා ඒ මත දවන පූජා හා හවුල් පූජා* ඔප්පු කරන්න. ඔබේ එළුවන්, බැටළුවන් හා ගවයන් ඒ මත ඔප්පු කරන්න.+ මාගේ නාමය ප්‍රකාශ කරන පිණිස මා තෝරාගන්නා ඕනෑම ස්ථානයකදී මම ඔබ ළඟ සිට ඔබට ආශීර්වාද කරන්නෙමි.+
5 ඒ වෙනුවට, ඔබ යෙහෝවා දෙවි තම නාමය දැරීමට තෝරාගන්නා ස්ථානයට ගොස් ඔහුට නමස්කාර කළ යුතුයි. ඔබේ සියලු ගෝත්‍ර විසිර සිටින දේශය තුළ දෙවි තෝරාගන්නා ස්ථානයට ඔබ යා යුතුයි.+
16 මම මේ ගෘහය සදහටම+ මාගේ නාමය දරන ශුද්ධ ස්ථානයක් ලෙස+ තෝරාගන්නෙමි.+ මම මේ ගෘහය රැකබලා ගන්නෙමි. එය කිසිදා අමතක නොකරන්නෙමි.+