එස්රා 5:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඒ කාලයේදී හග්ගයි+ සහ ඉද්දෝගේ+ මුනුපුරා වූ සෙකරියා+ යන අනාගතවක්තෘවරු දෙදෙනා දෙවිගේ නාමයෙන්+ අනාවැකි කියන්න පටන්ගත්තෝය. ඊශ්‍රායෙල්හි දෙවිගේ මඟ පෙන්වීම+ ඇතුව ක්‍රියා කළ ඔවුහු, යෙරුසලමෙහිද යූදාහිද ජීවත් වූ යුදෙව්වන්ට අනාවැකි කීවෝය. හග්ගයි 1:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ෂෙයල්ටියල්ගේ පුත් සෙරුබාබෙල්ද+ යෙහොෂාදාක්ගේ+ පුත්‍රයා වූ උත්තම පූජක යොෂුවාද අන් සියලුදෙනාද තමන්ගේ දෙවි වන යෙහෝවා පැවසූ දේට ඇහුම්කන් දුන්නෝය.+ ඔවුන්ගේ දෙවි වන යෙහෝවා අනාගතවක්තෘ හග්ගයිව+ ඔවුන් වෙතට එවූ නිසා ඔහු කී දේට ඔවුහු ඇහුම්කන් දුන්නෝය. ජනයාට යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක්ද ඇති විය.+
5 ඒ කාලයේදී හග්ගයි+ සහ ඉද්දෝගේ+ මුනුපුරා වූ සෙකරියා+ යන අනාගතවක්තෘවරු දෙදෙනා දෙවිගේ නාමයෙන්+ අනාවැකි කියන්න පටන්ගත්තෝය. ඊශ්‍රායෙල්හි දෙවිගේ මඟ පෙන්වීම+ ඇතුව ක්‍රියා කළ ඔවුහු, යෙරුසලමෙහිද යූදාහිද ජීවත් වූ යුදෙව්වන්ට අනාවැකි කීවෝය.
12 ෂෙයල්ටියල්ගේ පුත් සෙරුබාබෙල්ද+ යෙහොෂාදාක්ගේ+ පුත්‍රයා වූ උත්තම පූජක යොෂුවාද අන් සියලුදෙනාද තමන්ගේ දෙවි වන යෙහෝවා පැවසූ දේට ඇහුම්කන් දුන්නෝය.+ ඔවුන්ගේ දෙවි වන යෙහෝවා අනාගතවක්තෘ හග්ගයිව+ ඔවුන් වෙතට එවූ නිසා ඔහු කී දේට ඔවුහු ඇහුම්කන් දුන්නෝය. ජනයාට යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක්ද ඇති විය.+