ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 ලේකම් 36:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 “පර්සියාවේ රජු වූ සයිරස් මෙසේ දැනුම් දී ඇත.+ ‘ස්වර්ගයේ සිටින යෙහෝවා දෙවි මේ පොළොවේ සියලු රාජ්‍යයන් මට දී තිබේ.+ යූදා දේශයෙහි පිහිටා තිබෙන+ යෙරුසලමෙහි ඔහුට ගෘහයක් ගොඩනැඟීමේ කාර්යයද ඔහු මට පවරා ඇත. ඔබ අතරේ යෙහෝවා දෙවිට නමස්කාර කරන සියලුදෙනාට+ ඔහුගේ ආශීර්වාද ලැබේවා!+ ඔවුන්ට එම නුවරට යෑමට මම අවසර දෙන්නෙමි.’”+

  • එස්රා 1:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 සැබෑ දෙවි ඔහුය.+ ඔබ අතරේ ඒ දෙවිට නමස්කාර කරන සියලුදෙනාට ඔහුගේ ආශීර්වාද ලැබේවා!+ යූදාහි පිහිටි යෙරුසලමට+ ගොස් ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවාගේ ගෘහය නැවත ගොඩනඟන්න මම ඔබට අවසර දෙන්නෙමි.

  • එස්රා 5:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 නමුත් බැබිලෝනියේ රජකම් කළ සයිරස්ගේ පාලන සමයේ පළමුවන අවුරුද්දේදී+ දෙවිගේ මෙම ගෘහය නැවත ගොඩනඟන්න+ කියා සයිරස් රජ්ජුරුවෝ අණ කළා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න