ද්විතීය කතාව 3:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි, ඔබ හා සමාන බලවත් ක්‍රියා හා පුදුම දේවල් කරන වෙන කිසි දෙවි කෙනෙක් ස්වර්ගයෙහිවත් මේ පොළොවෙහිවත් නැහැ.+ ඔබේ ශ්‍රේෂ්ඨත්වය+ හා මහත් බලය+ දකින්න ඔබේ සේවකයා වන මටත් අවස්ථාව ලැබුණා. 2 සාමුවෙල් 22:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 යෙහෝවා දෙවි හැර වෙන දෙවි කෙනෙක් සිටීද?+අපේ දෙවි පර්වතයකි. ඔහුට සමාන තවත් කෙනෙක් සිටීද?+ ගීතාවලිය 86:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මන්ද ඔබ ශ්‍රේෂ්ඨය. ඔබේ ක්‍රියා පුදුමාකාරය.+ඔබ හැර වෙන දෙවි කෙනෙක් නැත.+ යෙරෙමියා 10:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 නමුත් එකම සැබෑ දෙවි යෙහෝවාය.+ ජීවමාන දෙවිත් ඔහුය.+ සදාකාලයෙන් සදාකාලයටම රජුද ඔහුය.+ ඔහු උදහස් වූ විට මුළු පොළොවම දෙදරුම් කන්නේය.+ ඔහු තම උදහස වගුරුවන විට කිසි ජාතියකට එය දරාගැනීමට නොහැකි වන්නේය.+ 1 කොරින්ති 8:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එසේනම් දේවතා රූපවලට පුදන දේවල් ආහාරයට ගැනීම ගැන+ කතා කරමු. දේවතා රූපයක් යනු කිසි වැඩකට නැති දෙයක් බවත්+ එකම දෙවි මිස වෙනත් දෙවි කෙනෙකු නැති බවත්+ අපි දනිමු.
24 ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි, ඔබ හා සමාන බලවත් ක්‍රියා හා පුදුම දේවල් කරන වෙන කිසි දෙවි කෙනෙක් ස්වර්ගයෙහිවත් මේ පොළොවෙහිවත් නැහැ.+ ඔබේ ශ්‍රේෂ්ඨත්වය+ හා මහත් බලය+ දකින්න ඔබේ සේවකයා වන මටත් අවස්ථාව ලැබුණා.
10 නමුත් එකම සැබෑ දෙවි යෙහෝවාය.+ ජීවමාන දෙවිත් ඔහුය.+ සදාකාලයෙන් සදාකාලයටම රජුද ඔහුය.+ ඔහු උදහස් වූ විට මුළු පොළොවම දෙදරුම් කන්නේය.+ ඔහු තම උදහස වගුරුවන විට කිසි ජාතියකට එය දරාගැනීමට නොහැකි වන්නේය.+
4 එසේනම් දේවතා රූපවලට පුදන දේවල් ආහාරයට ගැනීම ගැන+ කතා කරමු. දේවතා රූපයක් යනු කිසි වැඩකට නැති දෙයක් බවත්+ එකම දෙවි මිස වෙනත් දෙවි කෙනෙකු නැති බවත්+ අපි දනිමු.