යෙසායා 44:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්හි මිදුම්කරුය.+ ඊශ්‍රායෙල්හි රජු+ වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. ‘පළමුවැනියා මමය. අන්තිමයාද මමය.+ මා හැර වෙන කිසි දෙවි කෙනෙක් නැත.+ යෙසායා 45:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මා යෙහෝවා දෙවිය. මට සමාන කළ හැකි කිසිවෙක් නැත.+ එකම සැබෑ දෙවි මමය.+ ඔබ මා කවුරුන්ද කියා නොදැන සිටියත් මම ඔබව ශක්තිමත් කරන්නෙමි. 1 කොරින්ති 8:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එසේනම් දේවතා රූපවලට පුදන දේවල් ආහාරයට ගැනීම ගැන+ කතා කරමු. දේවතා රූපයක් යනු කිසි වැඩකට නැති දෙයක් බවත්+ එකම දෙවි මිස වෙනත් දෙවි කෙනෙකු නැති බවත්+ අපි දනිමු.
6 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්හි මිදුම්කරුය.+ ඊශ්‍රායෙල්හි රජු+ වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. ‘පළමුවැනියා මමය. අන්තිමයාද මමය.+ මා හැර වෙන කිසි දෙවි කෙනෙක් නැත.+
5 මා යෙහෝවා දෙවිය. මට සමාන කළ හැකි කිසිවෙක් නැත.+ එකම සැබෑ දෙවි මමය.+ ඔබ මා කවුරුන්ද කියා නොදැන සිටියත් මම ඔබව ශක්තිමත් කරන්නෙමි.
4 එසේනම් දේවතා රූපවලට පුදන දේවල් ආහාරයට ගැනීම ගැන+ කතා කරමු. දේවතා රූපයක් යනු කිසි වැඩකට නැති දෙයක් බවත්+ එකම දෙවි මිස වෙනත් දෙවි කෙනෙකු නැති බවත්+ අපි දනිමු.