ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 28:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 “‘මාසයක් ආරම්භ වන විට වස්සන් දෙදෙනෙකුව, බැටළුවෙකුව හා අවුරුද්දක් වයසැති නිකැළැල් බැටළු පැටවුන් හත්දෙනෙකුව දවන පූජා ලෙස යෙහෝවා දෙවි වන මට ඔප්පු කරන්න.+

  • ගණන් කතාව 29:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඔබ සිරිත් පරිදි සෑම මාසයකදීම ඔප්පු කරන දවන පූජාවලටත්+ දිනපතා ඔප්පු කරන දවන පූජාවලටත්+ ඒ එක් එක් පූජා සමඟ ඔප්පු කරන ධාන්‍ය පූජාවලටත්+ පාන පූජාවලටත්+ අමතරව එම පූජාද ඔප්පු කළ යුතුයි. ඒවා යෙහෝවා දෙවි වන මට ප්‍රසන්න සුවඳක් ගෙනෙන පිණිස ගින්නෙන් දවා ඔප්පු කරන පූජා වෙයි.+

  • 1 ලේකම් 23:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 සබත් දවස්වලදීත්+ නව සඳ+ පායන දවස්වලදීත් උත්සව පවත්වන කාලවලදීත්+ යෙහෝවා දෙවිට දවන පූජා ඔප්පු කළ විට ඔවුහු ඊට සහය වූහ. මෙසේ ඔවුහු යෙහෝවා දෙවි ඉදිරියේ නිරතුරුවම සේවය කළෝය. ඒ ඒ කාර්යයන් සඳහා ලෙවීවරුන් නියමිත සංඛ්‍යාවක් යොදවා තිබූ අතර ඔවුහු ඔවුන්ට ලබා දී තිබූ මඟ පෙන්වීම්වලට අනුව සියලුම සේවාවන් ඉටු කළෝය.

  • 2 ලේකම් 8:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 මෝසෙස් ආඥා කළ ආකාරයටම ඔහු දිනපතාද+ සබත් දිනවලද+ නව සඳ පායන දවස්වලද+ වසරකට තුන් වතාවක්+ පවත්වන උත්සව දවස්වලද+ එනම්, මුහුන් නොදැමූ රොටි උත්සවයේදීද+ සති උත්සවයේදීද+ පැල් උත්සවයේදීද+ අතපසු නොකර පූජා ඔප්පු කළේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න