ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 41:42
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 42 පාරාවෝ එසේ කියා ඔහුගේ මුද්ද*+ ගලවා යෝසෙප්ගේ ඇඟිල්ලේ දැමුවේය. අගනා ලිනන් රෙදිවලින් මහන ලද ඇඳුමක් ඔහුට අන්දවා රන් මාලයක්ද පැළඳුවේය.+

  • එස්තර් 8:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 දැන් ඔබ, යුදෙව්වරුන්ගේ යහපත වෙනුවෙන් සුදුසුයි කියා සිතෙන දෙයක් රජුගේ නමින් ලියා+ රජුගේ මුද්දෙන් මුද්‍රා කරන්න. මන්ද යම් ලියවිල්ලක් රජුගේ නමින් ලියා රජුගේ මුද්දෙන් මුද්‍රා කළොත් එහි සඳහන් දේ කිසිම කෙනෙකුට අවලංගු කරන්න බැහැ.”+

  • දානියෙල් 6:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඉන්පසු ඔවුහු ගුහාවේ කට විශාල ගලකින් වසා රජුගේ මුද්දෙන් හා උසස් නිලධාරීන්ගේ මුදුවලින් එම ගලට මුද්‍රාවක් තැබුවෝය. ඔවුන් එසේ කළේ දානියෙල් සම්බන්ධයෙන් ගත් ඒ තීරණය වෙනස් නොකරන පිණිසය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න