ගීතාවලිය 33:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 පොළොවේ සිටින සියල්ලෙනි, යෙහෝවා දෙවිට ගරුබිය දක්වන්න.+සියලු වැසියෙනි, ඔහු ඉදිරියේ ගරුබිය ඇතුව සිටින්න.+ හිතෝපදේශ 1:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 දැනුම ලබාගැනීමට මුල්ම පියවර වන්නේ යෙහෝවා දෙවිට ගරුබිය දැක්වීමයි.+ එහෙත් අඥානයෝ* ප්‍රඥාව සහ හික්මවීම සුළු කරති.+ මතෙව් 10:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ඔබව මරා දැමිය හැකි වුණත් අනාගතයේදී ඔබට ලැබෙන්න යන ජීවිතය උදුරාගත නොහැකි අයට බිය නොවන්න.+ නමුත් ඔබව ගෙහෙන්නාවට*+ නියම කර සහමුලින්ම විනාශ කළ හැකි තැනැත්තාට පමණක් බිය වන්න.+
8 පොළොවේ සිටින සියල්ලෙනි, යෙහෝවා දෙවිට ගරුබිය දක්වන්න.+සියලු වැසියෙනි, ඔහු ඉදිරියේ ගරුබිය ඇතුව සිටින්න.+
7 දැනුම ලබාගැනීමට මුල්ම පියවර වන්නේ යෙහෝවා දෙවිට ගරුබිය දැක්වීමයි.+ එහෙත් අඥානයෝ* ප්‍රඥාව සහ හික්මවීම සුළු කරති.+
28 ඔබව මරා දැමිය හැකි වුණත් අනාගතයේදී ඔබට ලැබෙන්න යන ජීවිතය උදුරාගත නොහැකි අයට බිය නොවන්න.+ නමුත් ඔබව ගෙහෙන්නාවට*+ නියම කර සහමුලින්ම විනාශ කළ හැකි තැනැත්තාට පමණක් බිය වන්න.+