ගීතාවලිය 135:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 අහසෙත් පොළොවෙත් සයුරෙත් ගැඹුරු තැන්හිත්+තම කැමැත්ත පරිදි යෙහෝවා දෙවි බොහෝ දේවල් කර ඇත.+ යෙසායා 55:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මාගේ මුවින් නික්මෙන මාගේ වචනයත් එලෙසමය.+ එය කිසිවිටෙකත් නිෂ්ඵල වී මා වෙතට හැරී එන්නේ නැත.+ මා කැමති දේ ඒ අයුරින්ම ඉටු වන්නේය.+ මා නියම කළ දේ එලෙසින්ම සිදු වන්නේය.+
6 අහසෙත් පොළොවෙත් සයුරෙත් ගැඹුරු තැන්හිත්+තම කැමැත්ත පරිදි යෙහෝවා දෙවි බොහෝ දේවල් කර ඇත.+ යෙසායා 55:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මාගේ මුවින් නික්මෙන මාගේ වචනයත් එලෙසමය.+ එය කිසිවිටෙකත් නිෂ්ඵල වී මා වෙතට හැරී එන්නේ නැත.+ මා කැමති දේ ඒ අයුරින්ම ඉටු වන්නේය.+ මා නියම කළ දේ එලෙසින්ම සිදු වන්නේය.+
11 මාගේ මුවින් නික්මෙන මාගේ වචනයත් එලෙසමය.+ එය කිසිවිටෙකත් නිෂ්ඵල වී මා වෙතට හැරී එන්නේ නැත.+ මා කැමති දේ ඒ අයුරින්ම ඉටු වන්නේය.+ මා නියම කළ දේ එලෙසින්ම සිදු වන්නේය.+