ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 26:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඉන්පසු ඊසාක් ඒ දේශයේ වගා කරන්න පටන්ගත්තේය.+ යෙහෝවා දෙවි ඔහුට දිගටම ආශීර්වාද කළ නිසා+ ඒ අවුරුද්දේ ඔහු වැපුරූ ප්‍රමාණය මෙන් සිය ගුණයක්+ අස්වැන්න නෙළාගත්තේය.

  • ද්විතීය කතාව 28:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඔබ දිගටම යෙහෝවා දෙවිගේ හඬට සවන් දුන්නොත් ඔබ යන යන තැන මෙම ආශීර්වාද අද්දකින* බව ස්ථිරයි.+

  • ගීතාවලිය 5:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 යෙහෝවා දෙවියනි, ඔබ ධර්මිෂ්ඨයන්ට ආශීර්වාද කරන්නෙහිය.+

      ඔබේ අනුමැතිය ඔවුන්ට ලබා දෙන්නෙහිය. විශාල පලිහක් මෙන්+ ඔබ ඔවුන්ව ආරක්ෂා කරන්නෙහිය.+

  • ගීතාවලිය 84:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 මන්ද යෙහෝවා දෙවි සූර්යයා මෙනි.+ ඔහු පලිහක් මෙනි.+

      ඔහු නිර්දෝෂ අයට සෑම යහපත් දෙයක්ම ලබා දෙන්නේය.+

      යෙහෝවා දෙවි ඔවුන්ට තම අනුමැතිය ලබා දී ඔවුන්ව ගෞරවයට පත් කරන්නේය.+

  • ගීතාවලිය 128:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  2 මන්ද ඔබ ඔබේම දෑතින් උපයාගත් දේ භුක්ති විඳිනු ඇත.+

      ඔබ සන්තෝෂයෙන් ජීවත් වනු ඇත. ඔබ යහපත අද්දකිනු ඇත.+

  • හිතෝපදේශ 10:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 යෙහෝවා දෙවිගේ ආශීර්වාදය සැබෑ වස්තුවකි.+ ඔහු ඊට කිසි වේදනාවක් එක් නොකරයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න