යෝබ් 16:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 බොහෝදෙනා මට විරුද්ධව රැස්ව සිටිති.+ඔවුහු මාව ගිලගැනීමට මාන බලමින් සිටිති.+මාගේ කම්මුලට ගසා මට නින්දා කරති. යෝබ් 17:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 සමච්චල් කරන්නෝ මා වට කර සිටිති.+මාගේ දෑසට පෙනෙන්නේ ඔවුන්ගේ කැරලිකාරකම පමණි. යෝබ් 30:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 “නමුත් දැන් මට වඩා වයසින් බාල අය+ මට සිනාසෙති.+මා ඔවුන්ගේ පියවරුන්ව සැලකුවේ,මාගේ සත්ව රැළ රැකවල් කරන බල්ලන් සමඟ සිටින්නවත්නොවටිනා අය ලෙසයි. ගීතාවලිය 22:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මාව දකින සියල්ලෝ මට අවමන් කරති.+ඔවුහු හිස වනමින් සමච්චලේට මෙන් මෙසේ කියති.+ හෙබ්‍රෙව් 11:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 තවත් සමහර අය සමච්චලයට ලක් වී කස පහර ලැබූහ. ඔවුන්ගේ අත් පාවලට විලංගු දමා+ සිරගෙවල්වලදී පීඩා කරන ලදි.+
10 බොහෝදෙනා මට විරුද්ධව රැස්ව සිටිති.+ඔවුහු මාව ගිලගැනීමට මාන බලමින් සිටිති.+මාගේ කම්මුලට ගසා මට නින්දා කරති.
30 “නමුත් දැන් මට වඩා වයසින් බාල අය+ මට සිනාසෙති.+මා ඔවුන්ගේ පියවරුන්ව සැලකුවේ,මාගේ සත්ව රැළ රැකවල් කරන බල්ලන් සමඟ සිටින්නවත්නොවටිනා අය ලෙසයි.
36 තවත් සමහර අය සමච්චලයට ලක් වී කස පහර ලැබූහ. ඔවුන්ගේ අත් පාවලට විලංගු දමා+ සිරගෙවල්වලදී පීඩා කරන ලදි.+