යෙසායා 24:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 විපතෙන් බේරීමට පලා යන තැනැත්තා වළකට වැටෙයි. වළෙන් ගොඩ එන තැනැත්තා උගුලකට හසු වෙයි.+ මන්ද ඒ දවසේදී අහසේ කවුළු අරිනු ලබන්නේය.+ පොළොවේ අත්තිවාරම් පවා සෙලවෙන්නේය.+ ආමොස් 9:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔවුන් පොළොව හාරාගෙන ගොස් ඉතා ගැඹුරු ස්ථානයක සැඟවුණත් මම ඔවුන්ව සොයාගන්නෙමි.+ අහස තරම් උස් තැනකට ගොස් සැඟවී සිටියත් මම ඔවුන්ව පහතට හෙළන්නෙමි.+
18 විපතෙන් බේරීමට පලා යන තැනැත්තා වළකට වැටෙයි. වළෙන් ගොඩ එන තැනැත්තා උගුලකට හසු වෙයි.+ මන්ද ඒ දවසේදී අහසේ කවුළු අරිනු ලබන්නේය.+ පොළොවේ අත්තිවාරම් පවා සෙලවෙන්නේය.+
2 ඔවුන් පොළොව හාරාගෙන ගොස් ඉතා ගැඹුරු ස්ථානයක සැඟවුණත් මම ඔවුන්ව සොයාගන්නෙමි.+ අහස තරම් උස් තැනකට ගොස් සැඟවී සිටියත් මම ඔවුන්ව පහතට හෙළන්නෙමි.+