ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෝබ් 16:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 බොහෝදෙනා මට විරුද්ධව රැස්ව සිටිති.+

      ඔවුහු මාව ගිලගැනීමට මාන බලමින් සිටිති.+

      මාගේ කම්මුලට ගසා මට නින්දා කරති.

  • යෝබ් 16:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 මාගේ මිතුරෝ මට විරුද්ධව කතා කරති.+

      මම රාත්‍රිය පුරාම දෙවිගෙන් උපකාරය පතමින් හඬන්නෙමි.+

  • යෝබ් 17:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  2 සමච්චල් කරන්නෝ මා වට කර සිටිති.+

      මාගේ දෑසට පෙනෙන්නේ ඔවුන්ගේ කැරලිකාරකම පමණි.

  • හෙබ්‍රෙව් 11:36
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 36 තවත් සමහර අය සමච්චලයට ලක් වී කස පහර ලැබූහ. ඔවුන්ගේ අත් පාවලට විලංගු දමා+ සිරගෙවල්වලදී පීඩා කරන ලදි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න