යෝබ් 12:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 සොරුන්ගේ කූඩාරම් සුරක්ෂිතය.+රූප ඉදිරියෙහි වැඳ වැටෙන අය කිසි අනතුරක් නොමැතිව සිටින්නාක් මෙන්+දෙවිව කුපිත කරන්නෝද යහතින් කල් ගෙවන්නෝය. ගීතාවලිය 37:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යෙහෝවා දෙවි ක්‍රියා කරන තෙක් නිහඬව,+ඉවසිලිවන්තව බලා සිටින්න.+කෙනෙකු හිතුමතේට ක්‍රියා කර+ජීවිතය සාර්ථක කරගත්තත් ඒ ගැන කෝප නොවන්න.+ ගීතාවලිය 73:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මන්ද පුරසාරම් දොඩන අය ගැන මා තුළ ඊර්ෂ්‍යාවක් ඇති විය.+දුෂ්ටයන් කිසි කරදරයක් නැතුව සිටිනවා දකින විට මම ඔවුන්ට ඊර්ෂ්‍යා කළෙමි.+ ගීතාවලිය 73:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 දුෂ්ටයන්ගේ ජීවිත එලෙසය. ඔවුහු කිසි කරදරයක් අත් නොදකිති.+ධන සම්පත් වැඩි වැඩියෙන් රැස් කරගනිති.+ යෙරෙමියා 12:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 යෙහෝවා දෙවියනි, ඔබ ධර්මිෂ්ඨ දෙවි කෙනෙකි.+ මා ඔබට පැමිණිල්ලක් ඉදිරිපත් කරන විටදීද ඔබ දුන් තීන්දු ගැන කතා කරන විටදීද ඔබ සාධාරණ ලෙස කටයුතු කරන්නෙහිය. නමුත් දුෂ්ටයන් මෙතරම් සාර්ථකත්වයක් අත් කරගෙන සිටින්නේ ඇයි?+ ද්‍රෝහිකම් කරන්නන් කිසි කනස්සල්ලක් නැතුව සැපෙන් කල් ගෙවන්නේ කෙසේද?
6 සොරුන්ගේ කූඩාරම් සුරක්ෂිතය.+රූප ඉදිරියෙහි වැඳ වැටෙන අය කිසි අනතුරක් නොමැතිව සිටින්නාක් මෙන්+දෙවිව කුපිත කරන්නෝද යහතින් කල් ගෙවන්නෝය.
7 යෙහෝවා දෙවි ක්‍රියා කරන තෙක් නිහඬව,+ඉවසිලිවන්තව බලා සිටින්න.+කෙනෙකු හිතුමතේට ක්‍රියා කර+ජීවිතය සාර්ථක කරගත්තත් ඒ ගැන කෝප නොවන්න.+
3 මන්ද පුරසාරම් දොඩන අය ගැන මා තුළ ඊර්ෂ්‍යාවක් ඇති විය.+දුෂ්ටයන් කිසි කරදරයක් නැතුව සිටිනවා දකින විට මම ඔවුන්ට ඊර්ෂ්‍යා කළෙමි.+
12 යෙහෝවා දෙවියනි, ඔබ ධර්මිෂ්ඨ දෙවි කෙනෙකි.+ මා ඔබට පැමිණිල්ලක් ඉදිරිපත් කරන විටදීද ඔබ දුන් තීන්දු ගැන කතා කරන විටදීද ඔබ සාධාරණ ලෙස කටයුතු කරන්නෙහිය. නමුත් දුෂ්ටයන් මෙතරම් සාර්ථකත්වයක් අත් කරගෙන සිටින්නේ ඇයි?+ ද්‍රෝහිකම් කරන්නන් කිසි කනස්සල්ලක් නැතුව සැපෙන් කල් ගෙවන්නේ කෙසේද?