යෝබ් 22:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ‘අපෙන් ඈත්ව යන්න’+ කියා ඔවුහු සැබෑ දෙවිට කියති.‘අපට විරුද්ධව ක්‍රියා කරන්න සියලු බලැති දෙවිට පුළුවන්ද’ කියා අසති. ගීතාවලිය 10:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “සිදු වී තිබෙන මේ දේවල් දෙවිට අමතක වෙලා!+ඔහු ඉන්නේ අහක බලාගෙන!+ඔහුට මේ දේවල් පේන්නේ නැහැ”+ කියා දුෂ්ටයා සිතන්නේය.+ ගීතාවලිය 73:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “දෙවි මේ දේවල් කොහොම දැනගන්නද?+මහෝත්තමයාණන්ට මේ දේවල් ගැන කිසි අවබෝධයක් තිබේද” කියා ඔවුහු අසති.+
17 ‘අපෙන් ඈත්ව යන්න’+ කියා ඔවුහු සැබෑ දෙවිට කියති.‘අපට විරුද්ධව ක්‍රියා කරන්න සියලු බලැති දෙවිට පුළුවන්ද’ කියා අසති.
11 “සිදු වී තිබෙන මේ දේවල් දෙවිට අමතක වෙලා!+ඔහු ඉන්නේ අහක බලාගෙන!+ඔහුට මේ දේවල් පේන්නේ නැහැ”+ කියා දුෂ්ටයා සිතන්නේය.+