ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 5:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 නමුත් පාරාවෝ ඔවුන්ට මෙසේ කීවේය. “මම ඊශ්‍රායෙල්වරුන්ට යන්න ඉඩ දෙන්නේ නැහැ.+ යෙහෝවාට කීකරු වෙන්න ඔහු කවුද?+ යෙහෝවා කියන්නේ කවුද කියාවත් මම දන්නේ නැහැ.+ ඉතින් ඇයි මම ඊශ්‍රායෙල්වරුන්ට යන්න දෙන්නේ?”+

  • ගීතාවලිය 10:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  4 දුෂ්ටයාගේ උඩඟුකම නිසා ඔහු දෙවිට ළං වීමට උත්සාහ නොකරන්නේය.+

      “දෙවි කෙනෙක් නැහැ” කියා ඔහු සැමවිටම සිතන්නේය.+

  • හොෂෙයා 13:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 නමුත් ඔබේ තණබිම්වලින් කා තෘප්තියට පත් වූ පසු+ ඔබේ සිත උඩඟු විය.+ ඔබ මාව අමතක කළේ ඒ නිසාය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න