ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 11:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  6 ඔහු උගුල්ද ගින්දරද ගෙන්දගම්ද වර්ෂාව මෙන් දුෂ්ටයන් පිටට වැටෙන්න සලස්වන්නේය.+

      ඔවුන්ට ලැබෙන උරුමය ගිනිමය සුළඟකි.+

  • යෙසායා 26:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 යෙහෝවා දෙවියනි, ඔබ අත ඔසවා ඔබේ සතුරන්ට පහර දුන්නෙහිය.+ නමුත් ඔවුහු එය තේරුම්ගත්තේ නැත.+ ඔබ මහත් උදහසින් ඔබේ සෙනඟ වෙනුවෙන් නැඟී සිටින විට ඔවුහු ලැජ්ජාවට පත් වෙති.+ ඔබේ දැවෙන උදහස+ නිසා ඔවුන් සියලුදෙනා විනාශ වී යන්නෝය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න