ගීතාවලිය 49:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඔහු මිය යන විට ඔහුට ඉන් කිසිවක් ගෙන යෑමට නොහැක.+ඔහුගේ කීර්තිය ඔහු සමඟ මිනී වළට නොයන්නේය.+ ලූක් 12:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 නමුත් දෙවි ඔහුට මෙසේ පැවසුවා. ‘ඔබ ඉතා අඥාන කෙනෙක්! අද රාත්‍රියේ ඔබේ ජීවිතය අවසන් වෙයි.+ එවිට ඔබ රැස් කළ මේ දේවල් ලැබෙන්නේ කාටද?’+
20 නමුත් දෙවි ඔහුට මෙසේ පැවසුවා. ‘ඔබ ඉතා අඥාන කෙනෙක්! අද රාත්‍රියේ ඔබේ ජීවිතය අවසන් වෙයි.+ එවිට ඔබ රැස් කළ මේ දේවල් ලැබෙන්නේ කාටද?’+